ෆයිල් එකක් සුපිරියටම එකෙන්ම හන්ගමු(Windows XP සදහා)
ඔන්න යලුවනේ අද ඔයාලට දෙන්න යන්නෙ ගොඩක් වැදගත් සොෆ්ට්වෙයාර් එකක්.මේක භාවිතා කරන්න පුලුවන් වෙන්නෙ Windows XP වල විතරයි.මෙකෙන් ඕනිම ෆයිල් එකක් හන්ගන්න පුලුවන්.මේකට දෙන පාස්වර්ඩ් එක හොදට මතක තියාගන්න.නැත්තම් හන්ගපු ෆයිල් එක ආයේ ගන්නවා බොරු...
එහෙනම් ඉස්සෙල්ලම සොෆ්ට්වයා එක පාත ලින්ක් එකෙන් බාගන්න
ඉන්ස්ටොල් කලාට පස්සෙ සොෆ්ට්වෙයා එක ඕපන් කරද්දි ඉස්සෙල්ලම පහත screen shot එකේ තියෙන dialog box එක එයි.එකෙදි serial key එකක් ඉල්ලන්වා.ඒකට ඕනි serial key eka සොෆ්ට්වෙයා එක තියෙන ෆයිල් එකෙම තියෙනවා...
දැන් සොෆ්ට්වෙයා එක ඕපන් කරද්දිම පාස්වර්ඩ් එකක් දෙන්න එයි.එකට දෙන පාස්වර්ඩ් එක හොදට මතක තියාගන්න
ෆොල්ඩර් එකක් හන්ගන්න ඕනි උනාම පහත Screen shot එකේ පෙන්නලා තියෙන තැන ක්ලික් කරන්න
ඔබග අදහස් එක් කරන්න දෙපාරක් හිත හිතා ඉන්න එපා ... :-)
0 comments:
Post a Comment