Powered by Blogger.

Angry Birds Free Download


ඔන්න යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නෙ ඔයාලා හොය හොයා ඉන්න ඔයාලා ආසා කරන දෙයක්.......


ඒ තමයි Angry Birds game එක...fපට්ට නේ!!!!!මාත් මෙක ගොඩක් අමාරැවෙන් හොයා ගත්තෙ... ඔන්න ඔයාලට දැන් game එක පහලින් තිබෙන Link එක Click කරලා ලේසියෙන්ම බාගන්න පුළුවන්.....
















ඔයාලා බාගන්න Zip File එකේ තියෙන්නෙ Save File එක ඒ වුනාට අවුලක් නැ...ඒක ඇතුලේ තියෙන .exe එක Click කරලා Play කරන්න...පොඩි ගේම් එක උනාට Play කරන්න Play කරන්න ගොඩක් ආසා හිතෙනවා....




ඔයාලගේ යාලුවන්ටත් අපේ සයිට් එකට ඇවිත් ගේම් එක බාගන්න කියන්න....
Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා......

0 comments:

Post a Comment

 

Blogger news