Powered by Blogger.

පොඩි වයිරස් ගාර්ඩ් එකක් හැදුවා

පොඩි වයිරස් ගාර්ඩ් එකක් හැදුවා


මේක ලොකු වැඩක් නම් නෙමේ.හැබැයි මේකෙන් වැඩ ගන්න පුලුවන් වෙලාවල් තියෙනවා.

1.අපිට ඔනි Drive ekata දාගන්න.
2.ඊට පස්සේ මේක ක්ලික් කරලා ඕපන් කරන්න.



3.වයිරස් ඩිලිට් කරන්නද අහයි. එතකොට Y අකුර දිලා එන්ටර් කරන්න.

මේකෙන් අයින් වෙන්නෙ අපි මෙක දාන ඩ්‍රයිව් එකේ එවා විතරයි.මේකෙන් වෙන්නෙ වයිරස් වලින් හිඩ්න් කරලා තියෙන එවා පෙන්නන එක.සමහර වයිරස් වලින් හිඩ්න් ෆයිල් ඕපන් කරන ඔප්ශන් එකත් නැති කරනවා.ඒ වෙලාවට මේක මරු.අපි පිට තැන් වලින් ප්‍රින්ට් අවුට් ගන්න යද්දි එහෙම ඕනි වෙනවා.මොකද ගොඩක් කඩවල් වල වයිරස් තියෙන්වානේ.  :D
Download ( 789KB)



0 comments:

Post a Comment

 

Blogger news