කොහොමද ඉතින් ඔයාලට?
ඔන්න මම
අද ඔයාලට අලුත් දෙයක් අරගෙන ආවා....ඒ මොකක්ද දන්නවාද?....ඒ තමයි මේ දවස්වල
ඔයාලා ගොඩක්ම ආසා කරන ගේම් එක......Angry
Birds….මම ඔයාලට ගේම් එක
කලින් දුන්නනෙ....අද දෙන්න යන්නේ වෙනස්ම දෙයක්...ඒ තමයි Angry Birds Theme එක...මේකටනම් ඔයාලා ගොඩක් ආසා වෙයි...
ඉස්සෙල්ලාම පහලින් තියෙන Download එක ක්ලික් කරලා Download කරගන්න....
දැන් බාගත්ත ZIP File එකOpen කරලා Angry Birds.Theme Pack
කියන එක ක්ලික් කරලා Theme එක Install කරගන්න.....ඊට පස්සෙ Computer එක Restart කරගන්න....
ඔයාලා Theme එක Install කරලා කොහොමද කියලා Comment එකක් දාන්න........
0 comments:
Post a Comment