මෙන්න Firefox පාවිචිචි කරන අයට වෙබි පිටු ඉක්මනින් Load වෙන්න හදා ගන්න ක්‍රමයක්, මේක තමයි Speedyfox,
කරන්න තියෙන්නේ
මෙචිචරයි.
ඊට පස්සේ Firefox
Close කරලා දාන්න,
Firefox Run වෙනකොට මේක කරන්න
බැහැ
දැන් Speedyfox වලට ගිහින් Profile, Path කියන ඒවා වෙනස් නොකර කෙලින්ම Speed my Firefox කියන Button එක Click කරන්න
දැන් ඒ Speedyfox Close කරල Firefox වලට ගිහින් බලන්න,වෙනදට වඩා Firefox Speed වෙලා ඇති

0 comments:
Post a Comment