Powered by Blogger.

undelete plus වලින් recover


ඔන්න අපි ආවෝ......

හැමෝටම ප්‍රශ්නයක් තමා තමන් අතින් හරි වෙන කවුරැ අතින් හරි Delete වුන Files ආපහු ගන්න බැරි එක එහෙම Files ගැනීමට අපට Undelete Plus කියන ‍පොඩි Software එක යොදාගෙන මෙය පහසුවෙන්ම කරන්න. (Recovery) පුඵවන්.
අපි ඉස්සෙල්ලාම මෙ File එක බාගමු.

                                       <<<<<Download>>>>>


1)      හරි......එහෙනමි පටන් ගමු. Setup එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ අපිට පළවෙනියටම එන වින්ඩෝ එකේ Left side එකේ උඩින්ම අපිට Recover කරන තැන පෙන්විය යුතුය. Screen shot එකේ විදියට අවශ්‍ය පාත් එකට හරි ලකුණ දාන්න.


2)      ටික් කර ගත්තට පස්සේ Start scan කරන්න.
3)      Screen shot එකේ තියෙන විදියට Delete වුන Files පෙන්නනවා. අපට අවශ්‍ය Files tic කරගන්න.
4)      මෙහිදී අපට ගන්න පුඵවන් Condition එක Good or Very Good වුනොත් විතරයි.


5)      දැන් Screen shot එකේ තියෙන විදියට Start  Undelete කරන්න. ඔන්න එතකොට Load වෙලා... 
Files ටික  Recover කරනවා. නැත්තමි ආපහු තිබිබ විදියට ගන්න පුඵවන්.

ඔයාලා Recover කරන හැම File එකක්ම යන්නේ My Documents වලට. ගිහින් බලන්න තිබිබා වගේම ඇති..........
Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ................


  


0 comments:

Post a Comment

 

Blogger news