Powered by Blogger.

IDM Optimizer


IDM (Internet download manager)එකෙ ස්පිඩ් එක වැඩි කරගමුද???

අපි හැමොම use කරන idm එකෙ ස්පිඩ් එක පොඩ්ඩක් වැඩි කරගන්න ක්‍රමයක් තමයි අද මම ඔයාලට ගෙනවෙ..ඇත්තටම මෙකෙන් ස්පිඩ් එක විතරක් නෙමෙයි,සමහර ෆයිල් ඩ්වුනලොඩ් කරගන්න අමරු සයිට් වලින් පවා ෆයිල්ස් රිසම් feature එකත් එක්කම ලබා දෙනවා...එවගෙම ඩවුන්ලොඩ් වෙද්දි ෆයිල්ස් හිරවෙන එක නැතිවෙලාම යනවා..
ඔයාල ප්‍රශ්නයක් ඇති ඇත්තටම මෙක කොහොමද වෙන්නෙ කි
යලා නෙ???
මෙක වෙන්නෙ මෙහෙමයි.
වෙනදා ඔයා ෆයිල් එකක් ඩවුන්ලොඩ් කරද්දි idm එකෙන් උපරිම ගන්න ලින්ක්ස් ගනන 8i.නමුත් මෙය දැම්මට පස්සෙ ලින්ක් 16කින් ඩවුන්ලොඩ් වෙන්න පටන් ගන්නව.එතකොට එක ලින්ක් එකකට තියන ට්‍රැෆික් එක අඩු වෙලා ලින්ක් 16කින් තියන උපරිම වෙගයෙන් ඩවුන්ලොඩ් වෙනවා

ඔයාලා මෙක ඩවුන්ලොඩ් කරගන්නකො.........

                               >>>>>Download<<<<<

මෙක කරන්න කලින් system tray එක quite කරන්න......

    දැන් “maximaize  now” tab එක click  කරන්න...
හරි...:) දැන් ඔයාල මොකක් හරි download කරල බලන්න.....එතකොට ඔයාලට පෙනෙයි
වෙනදට  වඩා ගොඩක් වේගයෙන් download වෙනවා......:D:D:D
 මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවනම් අපට කියන්න.... ඔයාලට උදවු කරන්න අපි හැමදාම සුදානම්..:)
Have a fun...:D
කමෙන්ට් එකක් දාලම යන්න......

0 comments:

Post a Comment

 

Blogger news