ඔබගේ වෙබ් අඞවිය කොච්චර වටිනවාද බලමුද?
අද අපි ඹයාලට කියලා දෙන්න යන්නෙ අලුත් දෙයක්...
මේක ගොඞක්ම වැදගත් වන්නෙ වෙබ් සයිට් කරන යාළුවොන්ට...
ඒ තමයි ඔයාලගේ වෙබ් සයිට් එක කොච්චර වටිනවාද කියලා බලන හැටි....
මේක ඉතාම ලේසි වැඞක්...
*හරි අපි දැන් අපි මේක කරන හැටි බලමු...
* මේ පහසුකම අපිට ලබා දෙන්නෙ www.123worth.com කියන සයිට් එක...
* දැන් පහලින් තියන link එක Click කරලා ඒ වෙබ් සයිට් එකට යන්න...
http://www.123worth.com/
* දැන් Calculate කියන තැන තියෙන box එකේ ඔයාලගේ වෙබ් සයිට් එකේ URL එක දෙන්න...
*ඊට පස්සේ Calculate කියන button එක Click කරන්න...
* දැන් ඔබගේ වෙබ් අඞවිය කොච්චර වටිනවාද කියලා පෙන්වනවා.....
comment එකක් දාලම යන්න......
0 comments:
Post a Comment