ඔව් ඇත්තමයි යලුවනෙ මෙන්න computer එක කතාකරනවා
ඔයාලා computer එකට යම් කිසි වචනයක් type කරලා දුන්නාම ඒක computer එක විසින් ශබ්ද නගාකියවන පො ඩි වැඩ කෑල්ලක්.
කරන්න තියෙන්නෙ නෝට් පැඩ් එකෙන්
* මුලින්ම ඔයාලා නෝට් පැඩ් එක open කරගන්න.ඊට ප්ස්සෙ මම පහල කියලා තියන විදියට නෝට් පැඩ් එකේ ලියන්න.(copy කරල paste කරන්න)
CreateObject("SAPI.SpVoice").Speak"sinhalatips"
මේ විදියට type
කරලා computer_gender.vbs කියලා save කරන්න
ඊට පස්සෙ ඒක click කරලා run කරලා බලන්න මොකද වෙන්නෙ කියලා.......
ඔයාලට වෙනත් වචනයක් දෙන්න ඕන නම් මම දාලා තියන sinhalatips එක අයින් කරලා වෙන ඕන English වචනයක් දිලා save කරන්න පුලුවන්
එහෙනම් දැන්ම ට්‍රයි කරන්න
0 comments:
Post a Comment